2 Bedroom House For Sale

Rs 14,000,000Negotiable

Seeduwa, Gampaha · 1 day ago

Details

Condition
Used
Land size
10 perches
Floor area
1,200 sq ft
Bedrooms
2
Bathrooms
1
Furnishing
Unfurnished
Parking
2 vehicles

Description

🏡 අංගසම්පූර්ණ නිවසක් ඉක්මනින් විකිණීමට – රද්දොළුගම පදිංචියට සුදුසු නිස්කලංක පරිසරයක පිහිටි අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. නිවසේ විස්තර: - ඉඩමේ ප්‍රමාණය – පර්චස් 10 - නිදන කාමර – 2 - නාන කාමර – 1 - මුළුතැන්ගෙය - අලංකාර ඉදිරිපස වැරන්ඩාව - වාහන නැවැත්වීමට ඉඩකඩ - ටයිල් කළ නිවස - නිවසේ සියලු මූලික පහසුකම් සහිතයි ස්ථානයේ වාසි: 📍 රද්දොළුගම බස් නැවතුම්පොළට කි.මී. 1යි. ✈️ කටුනායක ගුවන්තොටුපළට විනාඩි 15යි. පවුලේ පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයක් සඳහාද ඉතා සුදුසුයි. 💰 මිල: සාකච්ඡා කරගත හැක. 📞 වැඩි විස්තර සඳහා අමතන්න: [0774067624]

Questions & answers

Have a question about this ad? Ask the seller here — the answer helps every buyer. Sign in to ask

No questions yet. Be the first to ask.

Ad ID BJWTIMSJ 73 views Not saved yet

Report

Sign in to report something — it keeps the reports real. Your report stays anonymous to the person you report.

Similar ads

Compare