News

Today’s headlines from Sri Lankan news sites, and what Pitu.lk’s own writers have to say.

Lankadeepa

කාවන්තිස්ස සිහිකරන්න පොලිසියෙන් අවසර නෑ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පූජනීය පරිශ්‍රයේ දී අද පෙරවරුවේ ,කාවන්තිස්ස හස්තියා සිහිකර පහන් දැල්වීමට පැමිණි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

Read on Lankadeepa
Lankadeepa

‘‘2025 අය වැයේ සියයට 40 ක්‍රියාත්මක කර නැහැ‘‘

2025 අයවැයේ එන ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු 36ක් අතරින්, 40%කට ආසන්න ප්‍රමාණයක් සැළකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක කර නැතැයි වෙරිටේ රිසර්ච් අලුත්ම තොරතුරුවලින් අනාවරණය කරයි.

Read on Lankadeepa
Lankadeepa

පහළ වායුගෝලයේ තවත් කැලඹීක් අතළඟ

ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් මුහුද ආශ්‍රිත පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් නොවැම්බර් 11 වැනි දා පමණ වන විට ඇති වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read on Lankadeepa
Lankadeepa

සැමට සමානව සලකන රටක් ගොඩනඟමු

සියලු දෙනාට සමානාත්මතාවෙන් සහ ගෞරවයෙන් සලකන රටක් ගොඩනැඟීමේ මහඟු වගකීම වෙනුවෙන් අප මේ වන විට තිර අදිටනින් යුතුව කැපවී සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දීපවාලී දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි.

Read on Lankadeepa
Lankadeepa

ජාති ආගම් බේද නැතිව ඉදිරියටම යමු

ජාති, ආගම් භේදයකින් තොරව එකම මව්බිමක් ලෙස ඉදිරියට යාමට දීපාවලී උත්සව සමයේදී අප සැම අධිෂ්ඨාන කරගත යුතු බව අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය දීපවාලී දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

Read on Lankadeepa

Headlines and short excerpts come from each site’s own public news feed; the full story opens on their site. Pitu.lk does not write, check or change them.

Compare