පුවත්

Today’s headlines from Sri Lankan news sites, and what Pitu.lk’s own writers have to say.

Lankadeepa

රුවන්වැලි සෑ මළුවේ සත්‍යග්‍රහකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

අනුරාධපු රුවන්වැලි සෑ මළුවේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කශ්‍යප හිමි ඇතුළු පිරිසට එම මළුවෙන් ඉවත්වන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න මහතා ආඥාවක් නිකුත් කළේය.

Lankadeepa හි කියවන්න
Lankadeepa

බළංගොඩ කශ්‍යප හිමි තවත් උපවාසයකට සැරසේ

’’අනුරාධපුර පුදබිම වනසන ආණ්ඩුවේ ඊනියා සංවර්ධන සැලැස්ම පරදමු’’ මැයෙන් ඓතිහාසික රුවන්වැලිසෑය පුදබිම ඉදිරිපිට දන්සල් භූමියේදී පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යාමේ දී දැඩි නොසන්සුන් කාරී තත්වයක් ඇති විය.

Lankadeepa හි කියවන්න

Headlines and short excerpts come from each site’s own public news feed; the full story opens on their site. Pitu.lk does not write, check or change them.

සසඳන්න