පුවත්

Today’s headlines from Sri Lankan news sites, and what Pitu.lk’s own writers have to say.

Lankadeepa

නාවික හමුදා ගිනිඅවියක් ඉස්සූ නාවික නිලධාරියා මාට්ටු

ගිණි අවියක් සොරකම් කොට වෙනත් පාර්ශවයකට ලබාදීමේ සිද්දියක් සම්බන්ධයෙන් කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ඉංජිනේරු කාර්මික නිළධාරියකු, පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

Lankadeepa හි කියවන්න
Lankadeepa

නඩු කටයුතු අවසන් කෝටි හතක මත් පෙති වනසයි

නඩු කටයුතු අවසන් වු රුපියල් කෝටි හතකට ආසන්න වටිනාකමකින් යුත් මත් පෙති හා කේරළ ගංජා තොගයක් හලාවත අංක 1 මහෙස්ත්‍රාත් අයි.පි.අයි.විමල් විරසිංහ මහතා ඉදිරියේදි වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත දහන උදුනේදි ගිනි තබා විනාශ කළේය.

Lankadeepa හි කියවන්න
Lankadeepa

ආණ්ඩුවේ පොරොන්දු විතරයි - වැඩ නෑ

පාසල් උපකරණ වලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය ආහාර වලට වැට් බදු ඉවත් කරන බවට ආණ්ඩුවේ උදවිය දුන් පොරොන්දු තවමත් ඉටු කරගන්නට නොහැකි වී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Lankadeepa හි කියවන්න
Lankadeepa

ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක්

අධිකරණය දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවට තීරණය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති මිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න ම...

Lankadeepa හි කියවන්න
Lankadeepa

සී.අයි. වරුණි යළි රිමාන්ඩ්

මෝටර් රථයක් මිලදී ගැනීමට මුදල් යෙදවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි කොටවිල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂක වරුනී බෝගහවත්ත ඇතුළු සැකකරුවන් සිව් ලබන 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා...

Lankadeepa හි කියවන්න

Headlines and short excerpts come from each site’s own public news feed; the full story opens on their site. Pitu.lk does not write, check or change them.

සසඳන්න