செய்திகள்

Today’s headlines from Sri Lankan news sites, and what Pitu.lk’s own writers have to say.

The Island

We are collectively pursuing towards building Sri Lanka as an Island of Peace and Humanity, which grows stronger economically and socially and stands with dignity before the world – President

President Anura Kumara Dissanayaike in his Deepavali message said that the government is collectively pursuing towards building Sri Lanka as an Island of Peace and Humanity, which grows stronger economically and socially and stands with dignity before the worl...

The Island இல் படிக்கவும்
Lankadeepa

කොළඹ හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන්න විශේෂ කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දුන්නේය.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

කෝටි 23 මත්ද්‍රව්‍ය සමග තමිල්නාඩු ව්‍යාපාරිකයා මාට්ටු

රුපියල් විසිතුන් කෝටි දහ හතර ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් සමග තමිල්නාඩුවේ ව්‍යාපාරිකයකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

වනාතේ කුඩු තිලාන්ගේ කෝටි 10ක කුඩු තලවතුගොඩින් මාට්ටු

රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග සැකකරුවකු තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

වාරියපොළ නිවෙසකට බිහිසුණු ප්‍රහාරයක්

වාරියපොල තෙන්නකෝන්ගම ප්‍රදේශයේ නිවෙසට ඇතුළු වූ පුද්ගලයකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් බිරිය තුවාල ලබා ඇති අතර දියණිය ප්‍රහාරයෙන් බේරී පළාගොස් ඇතැයි වාරියපොල පොලිසිය කියයි.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

පළාත් හතරක දෙමල පාසල් සඳුදා නිවාඩු

දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළඹෙන සඳුදා (09) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

ඇමෙරිකාවේ විශේෂ යානයක් කටුනායකට

ඇමෙරිකාවේ බෝයිං සමාගම විසින් නිෂ්පාදිත MV22B වර්ගයේ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දහවල් පැමිණියේය.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

යතුරු පැදිය ගසේ ගැටී තරුණයා මරු දකියි

හොරණ දික්හේන මාර්ගයේ එළවැල්ල දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොස් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයකු බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

දෙණියාය දොළක තරුණයෝ සිවු දෙනෙක් ගසාන යති

දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ දොළක දිය නෑමට ගිය හය දෙනකුගෙන් සිව්දෙනකු ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

වරකාපොළ අනතුරකින් තුනක් මරුට:පහක් රෝහලට

වරාකපොළ මාහේන ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් අද සවස මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.

Lankadeepa இல் படிக்கவும்

Headlines and short excerpts come from each site’s own public news feed; the full story opens on their site. Pitu.lk does not write, check or change them.

ஒப்பிடு