செய்திகள்

Today’s headlines from Sri Lankan news sites, and what Pitu.lk’s own writers have to say.

Lankadeepa

මගුල් ගෙදර මරා ගත් 10ක් රිමාන්ඩ්

හෝමගම ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍ය අවස්ථාවකට සහභාගී වූ තරුණයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු තරුණයකු මියයාම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් 10 දෙනකු ලබන 17 වන දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස හෝමගම වැඩබලන මහේස්ත්...

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

’කයිවාරු මුතූ’ රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන යමන් සපුගේ මනෝජ් මුතුකුමාරණ ප්‍රියදර්ශන නොහොත් ’කයිවාරු මුතූ’ නමැත්තා ලබන 19 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද (07) දින නියෝග කළේය.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

අ‘පුර විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු තවත් අපචාරයක් කර රිමාන්ඩ් කරයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධ දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින සැකකාර හිටපු යුද හමුදා සෙබළා ගල්නෑවේ නානකාමරයකට ඇතුළු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව වැඩ බලන මහේස්ත්...

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

රුවන්වැලි සෑ මළුවේ සත්‍යග්‍රහකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

අනුරාධපු රුවන්වැලි සෑ මළුවේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කශ්‍යප හිමි ඇතුළු පිරිසට එම මළුවෙන් ඉවත්වන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න මහතා ආඥාවක් නිකුත් කළේය.

Lankadeepa இல் படிக்கவும்
Lankadeepa

බළංගොඩ කශ්‍යප හිමි තවත් උපවාසයකට සැරසේ

’’අනුරාධපුර පුදබිම වනසන ආණ්ඩුවේ ඊනියා සංවර්ධන සැලැස්ම පරදමු’’ මැයෙන් ඓතිහාසික රුවන්වැලිසෑය පුදබිම ඉදිරිපිට දන්සල් භූමියේදී පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යාමේ දී දැඩි නොසන්සුන් කාරී තත්වයක් ඇති විය.

Lankadeepa இல் படிக்கவும்

Headlines and short excerpts come from each site’s own public news feed; the full story opens on their site. Pitu.lk does not write, check or change them.

ஒப்பிடு