செய்திகள்
Today’s headlines from Sri Lankan news sites, and what Pitu.lk’s own writers have to say.
නඩු කටයුතු අවසන් කෝටි හතක මත් පෙති වනසයි
නඩු කටයුතු අවසන් වු රුපියල් කෝටි හතකට ආසන්න වටිනාකමකින් යුත් මත් පෙති හා කේරළ ගංජා තොගයක් හලාවත අංක 1 මහෙස්ත්‍රාත් අයි.පි.අයි.විමල් විරසිංහ මහතා ඉදිරියේදි වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත දහන උදුනේදි ගිනි තබා විනාශ කළේය.
Lankadeepa இல் படிக்கவும்අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.
Lankadeepa இல் படிக்கவும்ආණ්ඩුවේ පොරොන්දු විතරයි - වැඩ නෑ
පාසල් උපකරණ වලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය ආහාර වලට වැට් බදු ඉවත් කරන බවට ආණ්ඩුවේ උදවිය දුන් පොරොන්දු තවමත් ඉටු කරගන්නට නොහැකි වී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Lankadeepa இல் படிக்கவும்ගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක්
අධිකරණය දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවට තීරණය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති මිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න ම...
Lankadeepa இல் படிக்கவும்පිළිකා ඖෂධ ගොඩක් හිඟයි
පිළිකා මර්දන ඖෂධ රැසක හිගයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
Lankadeepa இல் படிக்கவும்සී.අයි. වරුණි යළි රිමාන්ඩ්
මෝටර් රථයක් මිලදී ගැනීමට මුදල් යෙදවීම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි කොටවිල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂක වරුනී බෝගහවත්ත ඇතුළු සැකකරුවන් සිව් ලබන 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා...
Lankadeepa இல் படிக்கவும்Headlines and short excerpts come from each site’s own public news feed; the full story opens on their site. Pitu.lk does not write, check or change them.