News
Today’s headlines from Sri Lankan news sites, and what Pitu.lk’s own writers have to say.
ශ්රීලනීපයේ ක්‍රියාකාරීත්වය නවතයි
මැතිවරණ කොමිෂන් සභාව මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවා තිබේ.
Read on Lankadeepaගම්පහ මහේස්ත්‍රාත් ලෙස කෝසල සේනාධීර පත් කරයි
ගම්පහ මහේස්ත්‍රාත්වරයා වශයෙන් කෝසල සේනාධීර මහතා අධිකරණ සේවා කොමිෂන් සභාව පත් කර ඇත.
Read on Lankadeepaවැස්ස දුම්රිය, වාහන ගමන නවතයි
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
Read on Lankadeepaගම්පහ මහේස්ත්‍රාත් මැරු කළාට මැතිසබේ විරෝධය
පොලිස්පතිවරයාට එරෙහිව කොන්ද කෙලින් තීරණයක් ගත් බන්දුල ගුණරත්න ගම්පහ මහේස්ත්‍රාත්වරයා හිටිහැටියේ මාරු කිරීම අන්ත අසාධාරණ ක්‍රියාවක් බව මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
Read on Lankadeepaහබරණ අනතුරකින් පොලොන්නරුව රෝහලේ විශේෂඥ වෛද්‍ය මරුට
මින්නේරිය හබරන ප්‍රධාන මාර්ගයේදී හතේ කණුව ප්‍රදේශයේ දී ඊයේ (6) සවස වෛද්‍යවරයකු ගමන් ගත් මෝටර් රථයක් හා ටිපර් රථයක් ගැටීමෙන් විශේෂඥ්ඥ වෛද්‍යවරයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
Read on Lankadeepaතිරගත වීමටත් පෙර ඉතිහාසගත වාර්තාවක් තැබූ ෂාරුක්ගේ King
Read on Ada Derana Sinhalaනාවික හමුදා ගිනිඅවියක් ඉස්සූ නාවික නිලධාරියා මාට්ටු
ගිණි අවියක් සොරකම් කොට වෙනත් පාර්ශවයකට ලබාදීමේ සිද්දියක් සම්බන්ධයෙන් කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ඉංජිනේරු කාර්මික නිළධාරියකු, පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
Read on LankadeepaHeadlines and short excerpts come from each site’s own public news feed; the full story opens on their site. Pitu.lk does not write, check or change them.