News

Today’s headlines from Sri Lankan news sites, and what Pitu.lk’s own writers have to say.

Lankadeepa

ත්‍රිකුණාමලය වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා එක් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

Read on Lankadeepa

Headlines and short excerpts come from each site’s own public news feed; the full story opens on their site. Pitu.lk does not write, check or change them.

Compare