Blog
· Sri Lanka
පොලී අනුපාත ඉහළ යනවා... මේක අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද?
ශ්රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate – OPR) පදනම් අංක 25කින් ඉහළ නංවා 9.00% දක්වා ගෙන ඒමට තීරණය කර තිබෙනවා. ඒ වගේම වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත්...